• FREE DELIVERY

    SAFETY Heavy Duty Removable Smart Luggage for Motorbike upto 100Kg with 1 Year Warranty

    SAFETY Heavy Duty Removable Smart Luggage for Motorbike

    • motorbike මඟින් රැගෙන යාමට අපහසු භාණ්ඩ රැගෙන යාම සඳහා විශේෂයෙන්ම නිපදවන ලද ඉතා සුළු කාලයකදි සවිකීරීමට හා ගැලවීමට හැකි SMART SAFTY Bike Luggage වසරක වගකීම් කාලයක්ද සමගීන්.
    • Video – https://youtu.be/tTtbNBji5_0
    • පරිසර හිතකාමී ලෙස ශක්තිමත් දැවයෙන් හා ශක්තිමත් ඇණ යොදා නිර්මාණය කර ඇත.
    • ශක්තිමත් ලෙස Bike Body යට පහසුවෙන් සවිකල හැකි අතර සම්පූර්ණ බර Luggage එක මඟින් Bike Body යට ලබා දෙන නිසා Bike Seat එක ආරක්ෂා වේ.
    • පුරවන ලද ගෑස් සිලින්ඩරයක්, මාළු වෙලදාම් කරන පෙට්ටි, Courier Services සඳහා, 50kg සිමෙන්ති බෑගයක් හෝ 100Kg වලට නොවැඩි වෙනත් ඔ්නෑම භාණ්ඩයක් රැගෙන යා හැක.
    • දැනට මෙය CT100 වර්ගයේ Bike මාදිලිය සඳහා පමණක් නිපදවා ඇත. (ඉදිරියේදි අනෙකුත් වර්ගයේ Bike මාදිලි සඳහා හදුන්වා දීමට නියමිතව ඇත.)
    • මෙහි ගුණාක්මකභාවය ඉහළ නැංවීම සඳහා නිතරම පාරිභෝගික අදහස් මත ඡායාරූපවලට අමතරව සුළු වෙනස් වීම් සිදුවිය හැක.
    • මෙහි ගෙන යා හැකි උපරිම බර 100Kg.
    • Luggage Weight – 2.5Kg
    • Useful Surface Area – 1000 Squire cm
    • Length – 40cm
    • Made in Sri Lanka
    • Width – 25cm
    රු3,390.00රු4,990.00

Shop By Department

Open chat
1
Hello,
How can we help you?
Fortune Store