Ovulation (LH) Strips

රු800.00රු2,675.00

  • ඩිම්භ මෝචන පටි (LH Ovulation Strips) කියන්නෙ මොනවාද?
  • Sinhala Video – https://youtu.be/ig1dopHQYyw
  • කිරි සිහින දකින ඔයාලට ගොඩාක් වැදගත් වන දෙයක් තමයි මේ ඩිම්බ මෝචන පටි.මන්ද දරු ගැබක් පිහිටන්න සරු කාලය හොයාගන්න ඩිම්බ මෝචන පටි වලින් ලොකු උදව්වක් ලබෙනවා. ඔයාගෙ ඔසප් චක්රය ක්රමවත් උනත් අක්රමවත් ඒවගේම ඔයා ඩිම්බ මෝරන්න බෙහෙත් බොනවනම්, නැතිනම් ඩිම්බ පිටවෙන්න බෙහෙත් විදින්න බලපොරොත්තුවෙන් ඉන්නවනම් මේ ඩිම්බ මෝචන පටි ඔයගෙ සරු කාලය හොයගන්න වැදගත් වෙනවා.
  • ඔසප් චක්රය පටන් ගෙන 10 වෙනි දවසෙ ඉඳලා උදේ 11ත් රෑ 8ත් අතර ගන්න යූරීන් සාම්පල් එකකින් තමයි පරීක්ශනය කරන්න ඕනේ. ඩිම්බයක් පිට වෙන්න ලන් වෙනකොට රතු පාට ඉරි දෙකක් පැහැදිලිව දැක ගන්න පුලුවනි.
  • LH Strips Delivery කිරීම සඳහා සාමාන්‍යයෙන් වැඩකරන දින 3 – 5ත් අතර කාලයක් ගත වේ. ඔබට අවශ්‍ය LH Strips ප්‍රමාණය අදාලා දින සඳහා කලින් ඇණවුම් කර තබා ගන්න. විශේෂ දින සඳහා හෝ හදිසි ඇණවුම් අප ආයතනය විසින් භාර නොගන්නා බව කාරුණිකව දන්වා සිටිමු…
Clear
Estimated Delivery Date May 15, 2024
Compare

Ovulation (LH) Strips

Sinhala Video – https://youtu.be/ig1dopHQYyw

LH Strips Delivery කිරීම සඳහා සාමාන්‍යයෙන් වැඩකරන දින 3 – 5ත් අතර කාලයක් ගත වේ. ඔබට අවශ්‍ය LH Strips ප්‍රමාණය අදාලා දින සඳහා කලින් ඇණවුම් කර තබා ගන්න. විශේෂ දින සඳහා හෝ හදිසි ඇණවුම් අප ආයතනය විසින් භාර නොගන්නා බව කාරුණිකව දන්වා සිටිමු…

Features:

  • Quality material, high precision and reliable test.
  • Easy to operate, you can test ovulation at home without spe ts.
  • Each LH test strips with individual package, safe and hy enic.
  • Negative: Only one color band appears on the control re on, no band in the test zone.
  • Positive: Distinct color bands appear in control and test zones.

Specification:
Condition: 100% Brand New
Item Type: Ovulation Test Strip
Color: As Pictures Show
Ingredients: test paper
Product efficacy: ovulation detection

How to read the test:
Negative (No LH Surge): Only one color band appears on the control re on, or the test band appears but is lighter than the control band.
Positive (LH Surge): If two color bands are visible, and the test band is equal to or darker than the control band.
Invalid: No visible band at all. Repeat with a new test kit. If test still fails, please contact the distributor or the store where you bought the product, with the lot number.
Note: the color band of the reagent bar quality control line and the test line can show the light or dark color due to the content of LH in urine, and the results are determined according to the above standards.

Storage:
1. Store at 39-86°F (4-30°C) in the sealed pouch up to the expiration date. with a valid period of 24 months. Do not freeze or 2. Keep away from direct sunlight, moisture and heat.
3. Contains desiccant cannot be eaten.

Additional information

Weight 0.2 kg
Quantity

5 PCS, 10 PCS, 15PCS, 20 PCS, 25 PCS, 30 PCS

2 reviews for Ovulation (LH) Strips

4.5
Based on 2 reviews
5 star
50
50%
4 star
50
50%
3 star
0%
2 star
0%
1 star
0%
  1. 02

    Anonymous (verified owner)

    Haven’t tested it yet. But hope it to be accurate as the delivery service provided.

  2. 02

    Anonymous (verified owner)

    FAST DELIVERY. GOOD PRODUCT AND SERVICE

Add a review

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

Questions and answers of the customers

There are no questions yet, be the first to ask something for this product.

General Inquiries

There are no inquiries yet.

Shop By Department

Open chat
1
Hello,
How can we help you?
Fortune Store